කැනේඩියානු ගීත රචක ගෝර්ඩන් ලයිට්ෆුට් වඩාත් ප්‍රසිද්ධ වන්නේ සම්මානනීය ගීත නිසාය. ඒ “එඩ්මන්ඩ් ෆිට්ස්ජෙරාල්ඩ්ගේ විනාශය” සහ “ඔබට මාගේ මනස කියවිය හැකි නම්” යන ගීත නිසාය. නමුත් ඔහුගේ එතරම් ප්‍රසිද්ධ නැති ගීතයක් වන්නේ “උදෑසන ගායකයා” යන්නයි. අප මෙන් ලයිට්ෆුට්ගේ ගීතයේ ආශාව “කරදරවලට වඩා එහා යන ආශාවයි” යන්නය. සෑම විටම කල්පනා කිරීමට කරදර තිබුණද එම කව්‍යමය ගීතය අලුත් දවසක් උදා වන විට…
1985 දී පරම්පරාවෙන් පරම්පරාවට යන පොතෙහි රබ්බී වරයෙක් වූ එඩ්වින් ෆ්‍රීඩ්මන් “කණස්සලු නොවන අභිමුඛය” යන වැකිකඩ හඳුන්වා දුන්නේය. ඔහු පවසන්නේ “නූතන ඇමරිකාව දරුණු ලෙස කණස්සල්ලට පත්වී ඇති බවය. එය භාවමය ලෙස ආපස්සට ගොස් තිබේ. එය යහපත් නායකත්වයට විෂකරය”. දරුණු කණස්සල්ල පවුලක්, වැඩපළක් සහ සභා රැස්වීමක් තුළ පැතිර ඇති ආකාරය විස්තර කරයි. එසේම නායකයෙක්ට කණස්සලු නොවීමේ ස්ථාවරයක් ඉදිරිපත් කළ හැකිය. එයද…
දෙමාපියෙකුට දරුවෙක්ගේ මරණය විනාශයකි. නමුත් ඔබගේ දරුවන් දෙදෙනෙක්ම නැතිවීම? සිතා ගැනීමටත් අපහසුය. එහෙත් ඔස්ටේ්‍රලියානු සංගීතඥයෙක්, ලේඛකයෙක් සහ නළුවෙක් වූ නික් කේව්ගේ අත්දැකීම එය විය. 2015 දී ඔහුගේ පහළොස් හැවිරිදි පුතා කඳු බෑවුමකින් වැටී මිය ගියේය. වසර කිහිපයකට පසුව ඔහුගේ වැඩිමහල් පුත්‍රයාද මිය ගියේය. එවැනි දරාගත නොහැකි දුකකට මැදිවී සිටි කේව් සහ ඔහුගේ භාර්්‍යයාව ඉදිරියට ගියේ කෙසේද? ඔබ එසේ කරන්නේ කෙසේද?…
බ්‍රෙන්ඩා සහ එඩී මෝටර් රථයට නැඟී ඔවුන්ගේ බ්‍රහස්පතින්දා සවස චාරිත්‍රය පටන් ගත්හ. “අද ඔබ කෑම කන්න ආස කොහෙන්ද?”. “ඕ! එඩී, ප්‍රශ්නයක් නැහැ. ඇත්තෙන්ම ඕනැ තැනකින් කමු”. එඩී කලින් මෙහි සිට ඇත. “හරි. වින්ඩ්මිල් එක කොහොමද?” බ්‍රෙන්ඩා මුමුණයි. “එහේ නැතිව වෙන ඕනෑම තැනකින්”. එඩී සුසුමක් හෙළීය. “එහෙනම් කොහේද?” බ්‍රෙන්ඩා තදින් අසයි. “ඇත්තෙන්ම ඕන තැනක් හොඳයි”.
ඔය විහිළු කථාවල කොටසකි. දුර සිට…
බෝන් මේරි ෆ්ලැනරි ඕ කොනර් වන ඇය ප්‍රසිද්ධ වූයේ ෆ්ලැනරි ඕ කොනර් කියාය. ඇය ඇමරිකාවේ දකුණු ප්‍රදේශයේ වඩාත් සම්මානනීය ලේඛිකාවයි. ඇයගේ කථා පූර්ණ වී ඇත්තේ වේදනාවන්ගෙන් සහ අනුග්‍රහයෙනි. ඇයගේ ප්‍රේමණීය පියා ලූපස් නම් රෝගයෙන් මිය යන විට ඇගේ වයස අවුරුදු පහලොවක් විය. කඩා වැටී සිටි ඕ කොනර් ඇයගේ පළමු නවකථාව ලීවාය. ඇයටද එම රෝගයම වැළඳී ඇති බව අනාවරණය වූ අතර…
ෆ්‍රෙඩ්රික් බක්නර්ගේ බ්‍රෙන්ඩන් නමැති ඓතිහාසික නවකථාව අවසානයේ තියුණු දර්ශනයක් තිබේ. ගිල්ඩාස් නමැති චරිතය නැගිට සිට ඔහුගේ පාද වලින් එකක දණහිසින් පහළ කොටස නැති බව අනාවරණය කරන්නේය. ඔහු තම සැරයටිය ගැනීමට උත්සාහ කරද්දී ඔහුගේ සමතුලිත තාවය නැතිව ගියේය. බ්‍රෙන්ඩන් පැන ඔහුව අල්ලා ගත්තේය.
“මම අඳුරු ලෝකය වගේම කොර වී සිටිමි. එහෙම බලන විට අපෙන් එසේ නොවන අයෙක් කවුද?” කියා ගිල්ඩාස් කීවේය.…
ඇයගේ රසික රසිකාවියෝ ඇයව දැන ගෙන සිටියේ රාත්‍රී පක්‍ෂියා ලෙසින්ය. ජනප්‍රිය රූපවාහිනි රියැලිටි වැඩසටහනකදී ගායිකාවක් සහ ගීත රචිකාවියක් වූ ජේන් ක්‍රිස්ටන් මාර්ක්සෙව්ස්කි 2021 දී ලක්ෂ සංඛ්‍යාත රසිකය පිරිසකගේ සිත් දිනා ගත්තාය. 2017 දී ඇය පියයුරු පිලිකාවක තුන්වන අදියරේ සිටින බව සොයා ගන්නා ලදී. 2018 දී ටික කාලයකට පිළිකාව නැතිවී ගියේය. ඇය නැවතත් සංචාරය කළාය. නමුත් මාස කිහිපයකට පසුව පිළිකාව නැවත…
වස්තුව යන්න ඇසුණු විට ඔබට මතක් වන පළමු දෙය කුමක්ද? ඔබගේ මනස වතුපිටි වෙතට යා හැකිය. එසේත් නැත්නම් කෙනෙකුට හෝ දෙයකට අයිති ගුණාංගයකට හෝ තත්ත්වයක් ගැන සිතිය හැකිය. උදාහරණයක් ලෙස යම්කිසි ලීයක ගුණාත්මක භාවය එය ගැන අවබෝධයක් ලබා දෙයි. ලීයේ මතුපිට කෙසේද? හැකිලීමට එහි ඇති ප්‍රවණතාවය. එය ජලයට ඔරොත්තු දෙයිද? වෙනත් වචනවලින් කියනවා නම් ඔබට යැපිය හැකි එහි ඇති ගුණාංග…
“මරණයට ස්පර්ශ කළ හැකි දෙයකට ප්‍රේම කිරීම බියකරු දෙයකි”. විසිවන සියවසේදී පරිවර්තනය කරන ලද ජුදෙව් ජාතික කවියෙක් වන ජුදා හලෙවි විසින් වසර දහසකට පමණ පෙර ලියන ලද කවියක ආරම්භක පදය එයයි. කවියා බිය පසුපස ඇති දෙය විස්තර කරයි. “ප්‍රේම කර..../සහ අහෝ එය නැති වීම”.
උත්පත්ති පොතෙහි හැඟීම් වැගිරීමක් සිදු වූයේ මරණය නිසා සාරා ආබ්‍රහම්ට නැතිවූ විටය. “සාරා... කානාන් දේශයේ හෙබ්‍රොන්…
අපගේ ජීවිතය වැය කර දමන කාරණා ගණන් කළ නොහැකි තරමට බොහෝය. මරණාසන්න අයට සාත්තු කරන සාත්තු සේවිකා බ්‍රොනී වෙයාර් සොයා ගත්තේ එයයි. ඇය උවමනාවෙන්ම ඔවුන්ගෙන් ඇසුවේ “ඔබට නැවත එය කරන්න සිදු වුවහොත් ඔබ ඊට වඩා වෙනස් දෙයක් කරන්නේද?”. පොදු සේවා ඉස්මතු විය. මිය යන අයගේ පසුතැවිල්ල ගැන කරුණු පහක් ඇය ලැයිස්තු ගත කළාය. (1) මටම සත්‍ය වූ ජීවිතයක් ගත කිරීමට…